නීතීඥ අතුල විජේසිංහ මහතා
කුලියාපිටිය ප්‍රදේශයට අඩුවක්ව පැවැති බෞද්ධ බාලිකා විද්‍යාලයක අවශ්‍යතාව සපුරමින් එකල වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය හෙබවූ ගරු නීතීඥ අතුල විජේසිංහ මහතාගේ අදහසකට අනුව 2007 ජනවාරි 31 දින එතුමාගේ සහභාගිත්වයෙන් කුලි/ විශාඛා බාලිකා විද්‍යාලය නිල වශයෙන් ආරම්භ කරන ලදී. එදා සිට අද දක්වාම එතුමාගේ නිබඳ ආශිර්වාදය සහ මඟ පෙන්වීම පාසලේ නිරන්තර දියුණුවට හේතු සාධකයක් වී ඇත.





