දැක්ම
සාරධර්ම අගයන අභිමානවත් කාන්තා පරපුරක් සමාජයට දායාද කිරීම.
මෙහෙවර
දැනුම ආකල්ප හා කුසලතාවලින් පරිපූර්ණ වූ සාමාජීය හා සංස්කෘතික හරයන්ට ගරු කරන රටට ඵලදායි අනාගත අභියෝග හමුවේ නොසැලෙන විනයගරුක කාන්තා පරපුරක් බිහි කිරීම විශාඛාවේ උතුම් මෙහෙවර වේ.





