Children's Day Celebration

IMG-20240209-WA0040.jpg
IMG-20240209-WA0040.jpg

ඉසිවර දෑසින් තුන්කල් දකිනා
දිදුලන පින්බර පහනයි නිබඳා
සත්කෝරලයට සව්සිරි ගෙනෙනා
විශාඛාව සෙවණේ 
වැඩෙනා දරුවෝ අපි

ස්නේහයේ මුදු සුරත දෙවා
මහා කිව් රස බසින් ගොතා
සිත් මිනි මුතු පුද දෙවන සදා
සරස්වතිය ඔබගේ
දූවරු අපි ඔබගේ

දිවි මඟ විහරණ නිසිලෙසිනා
පබදන වීරිය වීරිය ගුණ පුදනා
විදුරු නැණින් නිති අප වඩනා
විශාඛාව ඔබවේ 
දූවරු අපි ඔබගේ

                             පද රචනය: විජයසිරි අමරතුංග 
                             තනු නිර්මාණය: අනුර කුසුම්සිරි දිසානායක