Children's Day Celebration

IMG-20240209-WA0040.jpg
IMG-20240209-WA0040.jpg
විශාඛාවේ මාධ්‍ය සංසදය

විශාඛාවේ මාධ්‍ය සංසදය

2021 ජූනි මස 22 වන දින විශාඛාවේ මාධ්‍ය සංසදය නිල වශයෙන් ආරම්භ කරන ලදී. යූ.ඩී. නිර්මාණී නිසංසලා අධිකාරි මෙනෙවිය විසින් ''විශාඛාවී මාධ්‍ය සංසදය'' යන නම යෝජනා  කරන ලදි. එකල ආරම්භක ගුරු බවතුන් වන්නේ ද යූ.ඩී නිර්මාණී නිසංසලා අධිකාරී මෙනවිය සහ ඩී.එම් සඳරත්න මහතාය.