පොලිස්පති ජාතික කුසලාන කඳවුරට සහභාගි වූ විශාඛා දියණියන් සමස්ත ලංකාවෙන්ම සිව්වන ස්ථානය දිනා ගනියි.
තරඟාවලියේදී තරග අංග 8කට මුහුණ දෙමින් සියලුම කණ්ඩායම් අතරින් වයසින් ලාබාලම කණ්ඩායම වශයෙන් ලබාගත් මෙම ජයග්‍රහණය අපගේ පාසලට මහත් අභිමානයක්.
මේ සඳහා මගපෙන්වූ ගරු විදුහල්පතිතුමියටත් විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පති නදීරා මහත්මියටත් පුහුණුවීම් සඳහා දිවාරෑ නොබලා කැපවීම් කල විශ්වනී මහත්මියත් උපදේශක පතිරාජ මහත්මා සහ ක්‍රීඩා භාර ආචාර්ය ලයනි බියන්විල මහත්මිය ඇතුළු සහයෝගය ලබා දුන් විද්‍යාලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ටත් ජයග්‍රාහී සිසු දියණියන්ටත් විද්‍යාලයේ ස්තූතිය මුසු සුභාෂිංසන!!!





