2023 සමස්ත ලංකා පාසල් රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ සමස්ත ලංකා සිව්වන ස්ථානය සහ වයඹ පළාතේ කාන්තා ඇගයීම හිමි කර ගැනීමට කුලි/ විශාඛා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉඳුනි ආදිත්‍යා බණ්ඩාර දියණිය සමත් වේ.
ආදරණීය දියණියට සහ රූපිකා සත්කුමාර ගරු විදුහල්පතිතුමියගේ මෙහෙයවීමෙන් ඇයට සාර්ථකත්වයේ මාර්ගෝපදේශකත්වය සැපයූ විද්‍යා අංශයේ W.P පියසුමන සහ S.M.S බණ්ඩාර ගුරු පියවරුන්ට ද විද්‍යාලයේ උණුසුම් සුභාශිංසන!!!!!






