Children's Day Celebration

IMG-20240209-WA0040.jpg
IMG-20240209-WA0040.jpg
2023 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ නව නිපැයුම් තරඟාවලියේ ඇගයීමට පත් විශාඛාවිය.

2023 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ නව නිපැයුම් තරඟාවලියේ ඇගයීමට පත් විශාඛාවිය.

2023 සමස්ත ල‍ංකා පාසල් රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ සමස්ත ලංකා සිව්වන ස්ථානය සහ වයඹ පළාතේ කාන්තා ඇගයීම හිමි කර ගැනීමට කුලි/ විශාඛා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉඳුනි ආදිත්‍යා බණ්ඩාර දියණිය සමත් වේ.

ආදරණීය දියණියට සහ රූපිකා සත්කුමාර ගරු විදුහල්පතිතුමියගේ මෙහෙයවීමෙන් ඇයට සාර්ථකත්වයේ  මාර්ගෝපදේශකත්වය සැපයූ විද්‍යා අ‍ංශයේ W.P  පියසුමන සහ S.M.S බණ්ඩාර ගුරු පියවරුන්ට ද විද්‍යාලයේ උණුසුම් සුභාශිංසන!!!!!