Children's Day Celebration

IMG-20240209-WA0040.jpg
IMG-20240209-WA0040.jpg
පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

පාසල, සිසුන් ලබාගත් ජයග්‍රහණ

විශාකාව වසර 17 වැනි ඉතා කෙටි කාලීන ඉතිහාසයකට උරුමකම් කීවද විශාකාවියන් සෑම වසරක් පාසාම තමන්ගේ දස්කම් විදහා දක්වමින් විශාකාවට කීර්තියක් අත්පත් කරදීමට කටයුතු කරති.

ගරු විදුහල්පතිතුමියගේ මග පෙන්වීම යටතේ ගුරුවරුන්ගේ සහ විශාකාවියන්ගේ අප්‍රතිහත කැපවීමෙන් අධ්‍යාපනයේ හිනි පෙත්තටම ගමන් කරනවා සේම විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් එනම් ක්‍රීඩා අංශයෙන්, සෞන්දර්යය අංශයෙන් තමන්ගේ දස්කම් දක්වමින් විශාකා මාතාවට මහත් ආඩම්බරයක් එක් කිරීමට ක්‍රියා කරති.