Children's Day Celebration

IMG-20240209-WA0040.jpg
IMG-20240209-WA0040.jpg

2023 හි දාහතරවන බලඇණි පොලිස් ශිෂ්‍යභට විශාකා බාලිකාවන්.

14 වන බලඇණි පොලිස් ශිෂ්‍ය භට බාලිකා තේරීම් කඳවුර 2023 හි විශිෂ්ටතම ශිෂ්‍ය භට ඛණ්ඩය ලෙස කුලි/විශාඛා බාලිකා ශිෂ්‍ය භට ඛණ්ඩය තේරී පත් වේ..

පාසල් 15ක් අභිබවා ප්‍රථම ස්ථානයට පත් විශාඛා ශිෂ්‍ය භට කණ්ඩායමට සමස්ත  විද්‍යාලයීය ප්‍රජාවගේ උණුසුම් සුභාෂිංසන 

 ජව සම්පන්න විශාඛා ශිෂ්‍ය භට කණ්ඩායමේ දියණියන් පුරුදු පුහුණු කරමින් නිබඳ ශක්තිය සැපයූ පොලිස් සැරයන් පතිරාජ මහත්මා,ක්‍රීඩා පුහුණුකරු විශ්වනී අනුපමා මහත්මිය සහ ශිෂ්‍ය භට ඛණ්ඩ භාර ආචාර්ය ලයනි බියන්විල මහත්මියටත් මේ සියල්ල සාර්ථක ලෙස මෙහෙයවන ගරු විදුහල්පතිතුමියට සහ දරුවන්ගේ දෙමාපියන්ටත් විද්‍යාලයේ ගෞරවාදර ආචාරය !!!!