ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සමාජ අතර පවත්වන්නට යෙදුණ මාධ්‍ය තරගාවලියේ දී ජාතික මට්ටමේ තෙවන ස්ථානය (කෙටි කතා) දිනා ගැනීමට "විශාඛාවී" මාධ්‍ය ඒකකයේ තිසුමි තක්ෂිලා නවරත්න සිසුවිය සමත් විය.
ගරු ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය සිදු විය.
කුලි /විශාඛා නාමය දහසක් සවනත සනිටුහන් කරන්නට දායක වූ ආදරණීය දියණිය ඔබටත් "විශාඛාවී"මාධ්‍ය ඒකකයටත් මාධ්‍ය ඒකකය භාර ආචාරිනී නිර්මාණි අධිකාරි ගුරු මෑණියන්ටත් විද්‍යාලයේ උණුසුම් සුභාෂිංසන!!!!





