IMG-20240209-WA0014.jpg
IMG-20240209-WA0040.jpg
IMG-20240209-WA0038.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනරම් භූමි භාගයක් තුළ පිහිටා අප විද්‍යාලය කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති එකම බෞද්ධ බාලිකා පාසලයි. දැනුම , යහපත් ආකල්ප හා කුසලතාවලින් පරිපූර්ණ කාන්තාවන් සමාජයට දායාද කිරීමෙහිලා කැපවෙන අප විද්‍යාලය ප්‍රදේශය දීප්තිමත් බාලිකා පාසලකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා දිවිතික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර් කෙටි කාලයක් තුළ අප පාසල ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක් බවට පත්වී ඇත.

සාරධර්ම අගයන අභිමානවත් කාන්තා පරපුරක් සමාජයට දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

දැනුම ආකල්ප හා කුසලතාවලින් පරිපූර්ණ වූ සාමාජීය හා සංස්කෘතික හරයන්ට ගරු කරන රටට ඵලදායි අනාගත අභියෝග හමුවේ නොසැලෙන විනයගරුක කාන්තා පරපුරක් බිහි කිරීම විශාඛාවේ උතුම් මෙහෙවර වේ.

Children's Day Celebration

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

විශාකා බාලිකා විද්‍යාලය