Children's Day Celebration

IMG-20240209-WA0040.jpg
IMG-20240209-WA0040.jpg
පාසල සඳහා බස් රථයක් තිළිණ කිරීම.

පාසල සඳහා බස් රථයක් තිළිණ කිරීම.

2023/07/27 වන දින විශාඛාවට තවත් ඓතිහාසික දිනයකි...

වසර 17 ක් වැනි ඉතා කෙටි කලක් තුළ විශාඛාව ඉහළ තලයට ඔසවා තැබූ සහෝදර ඇදුරු මඩුල්ලට, අධ්‍යාපන බලධාරීන්ට, දේශපාලන අධිකාරියට , දෙමාපියන්ට සහ සුභ පතන්නන්ට හදපිරි සුභාශිංසන පිරිනමමු.

පාසලට අඩුපාඩුවක්ව පැවති බස් රථයක් ලබා ගැනීම විශාඛාවට සිහිනයක්ම විය.එය සැබෑ කරමින් විශාඛා දෙමාපිය සංසදය විසින් පාසලට අලුත්ම බස් රථයක් පරිත්‍යාග කළ බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි.
මේ සදහා කැපවී කටයුතු කල  R.H.H. උයන්වත්ත මහතා ඇතුලු විශාඛාවේ දෙමාපිය සංසදයට  මාගේ ගෞරවාන්විත ප්‍රණාමය පුදකර සිටිමි.
                                                                                                                                                                                                                                     

                                                                                                                                                                                                                                                                          (විදුහල්පතිනිය)

Latest News

පුංචි විශාකාවියන්ගේ නිර්මාණ එළිදැක්වීමේ ප්‍රදර්ශනය.

2න් 3ට පැමිණි පුංචි විශාඛාවියන් ගේ නිර්මාණ එළි දැක්වීමේ ප්‍රදර්ශනය පසුගිය දා විද්‍යාලයේ දී පැවැත්විණි.

විශාඛාවේ අභිමානවත් දාහත් වෙනි සංවත්සරය.

විශාඛා බාලිකා විද්‍යාලයේ අභිමානවත්  17 වන සංවත්සරය වෙනුවෙන් ශිෂ්‍ය නායක මණ්ඩලයේ දැරියන් සහ ගුරු භවතුන්ගේ  මූලිකත්වයෙන් ගරු විදුහල්පතිතුමිය,ආචාර්ය මණ්ඩලය,ශිෂ්‍යාවන්,අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය,දෙමාපියන් සහ සමස්ත විශාඛා ප්‍රජාවට ම සෙත් පතමින් ධර්ම දේශනාමය පුණ්‍යකර්මයක් සහ ආශිර්වාදාත්මක පහන් පූජාවක්, දන්සැලක් සිදු කරන ලදී.

පාසල සඳහා බස් රථයක් තිළිණ කිරීම.

2023/07/27 වන දින විශාඛාවට තවත් ඓතිහාසික දිනයකි...