විශාඛා බාලිකා විද්‍යාලයේ අභිමානවත් 17 වන සංවත්සරය වෙනුවෙන් ශිෂ්‍ය නායක මණ්ඩලයේ දැරියන් සහ ගුරු භවතුන්ගේ මූලිකත්වයෙන් ගරු විදුහල්පතිතුමිය,ආචාර්ය මණ්ඩලය,ශිෂ්‍යාවන්,අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය,දෙමාපියන් සහ සමස්ත විශාඛා ප්‍රජාවට ම සෙත් පතමින් ධර්ම දේශනාමය පුණ්‍යකර්මයක් සහ ආශිර්වාදාත්මක පහන් පූජාවක්, දන්සැලක් සිදු කරන ලදී.
චිරාත් කාලයක් සමස්ත රටේ දරු පරපුරකට සෙත සැලසීමට කුලි/විශාඛා බාලිකා විදු මාතාවට ශක්තිය වාසනාව ලැබේවා!!දින දින ලකඹර බැබළේවා!!!





